ධීවරයින් මේ සිදුවීමේදී විමසිලිමත්ව කටයුතු කර තිබුණා..
පානදුර වෙරළ තීරයට මේ ගොඩගසා ඇති දේ මොකක්ද..?
පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිට මුහුදු වෙරළට අඩි 18 ක් පමණ දිගැති තල්මසෙකුගේ සිරුරක් අද උදැසන ගොඩ ගසා තිබුණා....
දින කිහිපයකට පෙර මෙම සත්වයා මිය යන්නට ඇති බවයි ධීවරයින් සැක පළකර ඇත්තේ...
ප්‍රදේශයේ ධීවරයින් තල්මස් සිරුර දැක ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අත්තිඩිය වනජිවී නිළධාරින් දැනුවත් කර ඇති බව පොලිසිය පවසන්නේ...
