මේ සිද්ධිය ගැන අදත් තවත් එක් කතාවක් අහන්න ලැබුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වදය ආශ්‍රිත මරණය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් සිසුන් සිව්දෙනා සහ අද (6) අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා...