Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
29
මංගල පෝරුවට නගින්න ඔන්න මෙන්න තියලා මනාල යුවළක් කරපු දේ...

- මංගල පෝරුවට නගින්න ඔන්න මෙන්න තියලා මනාල යුවළක් කරපු දේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

මංගල දිනය කියන්නේ තරුණ තරුණියන්ගේ සිහිනයක් සැබෑවෙන දවසක්නේ.

 
ඉතින් ඒ දවසට සියලු කටයුතු සුදානම්ව තිබියදී කසාද බඳින්න හදපු යුවළක් කරපු අමුතු දෙයක් පිළිබඳව පුවතක් ඌව පළාතේ ගමකින් වාර්තාවී තිබෙනවා.
මේ ගමේ ජීවත්වෙච්ච මේ දෙන්නා රජයේ සේවකයන් ලෙස රැකියාවල නිරතවූ අයෙයි.

ඒ දෙන්නා වඩාත් කැමතිවෙලා තියෙන්නේ චාම් සරල දිවි පැවැත්මකට.

ගජ මිතුරන් ලෙස සිටි මේ දෙන්නා කාලයක් ගතවෙද්දී යහළුකම දුර ගිහින් පෙම්වතුන් බවට පත්වෙලා.

ඉතින් ඒ පෙම්වතුන්ගේ ආදරයට දෙපැත්තේම වැඩිහිටියන්ගේ ආශීර්වාදය ලැබිලා විවාහ උත්සවයක් ගන්න තීරණය කරලා.

ඒ නිසා මංගල උත්සවයක් ජයටම අරගෙන මේ දෙන්නා විවාහ කරලා දෙන්න තමයි මව්පියන්ගේ ආශාව තිබුණේ.

නමුත් මේ පෙම්වතුන් දෙදෙනාට  අවශ්‍යවෙලා තිබුණේ චාම් සරල ලෙස විවාහ උත්සවයක් අර ගැනීමටයි.

ඔවුන් නිරන්තරයෙන් පවසා තිබුණේ විශාල මුදල් වියදම් කරලා පුහු ආටෝප සඳහා මුදල් වියදම් කිරීම තේරුමක් නැති දෙයක් බවයි.

මේ පිළිබඳව ඔවුන් දෙදෙනා මව්පියන් සමඟ උණුසුම් කථාබහක්ද ඇතිකරගෙන තිබුණා.

නමුත් වැඩිහිටියන්ට අවශ්‍යවෙලා තිබුණේ ලොකු මංගල උත්සවයක් ගැනීම නිසා ඔවුන් විසින් ඒ සඳහා සියලු කටයුතු සංවිධානය කරලා මංගල උත්සවයට සූදානම්වුණා.

ඒ නිසා කළකිරුණු පෙම්වතුන් දෙදෙනා මේ පිළිබඳව කථා කරලා අවසන් තීරණයක් අරගෙන තිබුණා.

ඔවුන් අරගත්ත තීරණය තමයි මංගල උත්සවයට පෙර කාටත් නොකියා රහසේම පැනලා යන එක.

ඒ අනුව දෙපාර්ශවයේ මව්පියන්ට දැන ගැනීම සඳහා මේ පිළිබඳව කුඩා ලියුම් කැබැල්ලක් ලියා තබා රහසේම පැනලා ගිහිල්ලා.

හැබැයි ඉතින් මේ දෙන්නා ගත්ත තීරණය නිසා දෙපැත්තේම මව්පියන්ගේ හිත හොඳටම රිදිලා කියලා තමයි ආරංචිවුනේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top