සංගීත් , දිනිති අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය කලාතරු යුවළක්...
ඔන්න ඉතින් මේ ජනප්‍රිය කලා තරු යුවල එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නැවත වරක් අපූරු මනාල යුවළක් විදිහට සැරසෙන්න තීරණය කරලා..
උඩරට පන්නයට සැරසුණු දිනිතිගේ ලස්සන නම් ඇත්තටම කියාගන්න බැරි තරම්..
මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස හැමදාටම මතකයේ තියාගන්න ඒ දෙන්න කරල තිබුණු ඒ අපූරු ෆොටෝ ෂූට් එක..