මේ සතිය ආරම්භයේදීම රන් මිල ගැන ඇහෙන කතාව.
සතිය ආරම්භ වන පළමූ දවස වන අද දිනයේදී පසුගිය සතියට සාපේක්ෂ ලෙස රන් මිල සුළු මුදලකින් පහල ගොස් තිබෙන අයුරු දැක ගත හැකි වෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,
රන් අවුන්ස (Gold Ounce) Rs.රු. 984,155.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.34,720.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.277,750.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.31,830.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.254,650.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.30,380.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.243,050.00