මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන ඇසෙන කතාවක්..
"සිරි දළදා වන්දනාවේ" රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තැබූ සටහන පහතින්..
''උතුම් වූ සිරි දළඳා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියෙදී හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි, ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය''