දුශේනි මියුරංගි වගේම සචින් ලියනගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය යුවලක්..
රංගනය නිසාම රසිකයින්ගේ ආදරය අඩුවක් නැතුව දිනාගත්ත මේ දෙන්න පසුගිය දවසක් ජපානයේ තනිවෙන්න හිතලා..
ඉතින් ඒ රටේ ලස්සන ලස්සන තැන් ගොඩක් අතරමං වුණ දුශේනි වගේම සචින්ගේ අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ වගේ දැකගන්න පුළුවන් වුණා..