මේ කියන්න යන්නේ මහපොළ දීමනාව ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට සුබ ආරංචියක්..
විශ්වවිද්‍යාල සිසුන්ට හිමිවන මහපොළ දීමනා ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා..
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න විසින් මේ බව පැවසුවා..
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය සිදුකර දත්ත පද්ධතියක් සකසන බවයි, හෙතෙම වැඩිදුරටත් පැවසුවේ..