මේ වගේ සිද්ධි දැකබලාගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා... ඉතින් ඒ නිසා මේ කතාව ඔබටත් විශේෂ වේවි..
සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ දර්ශනයක් හෙට දැක බලා ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව හිමි වනවා...
තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා සඳහන් කළේ, හෙට අලුයම් කාලයේ නැගෙනහිර අහසේ මෙම දුර්ලභ දර්ශනය දැකගත හැකි බවයි...
ඒ අනුව එම දර්ශනය පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවනු ඇති...