මේ කියන්න යන්නේ තවත් ප්‍රබල භූ කම්පනයක් ගැන ඇසෙන කතාවක්...
තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර රික්ටර් මාපකයේ 6.2ක ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා...
මේ අතර අද උදෑසන ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදු වුණා...
එහි කම්පනය ඔස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොයො දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ...