මේ කියන්න යන්නේ රටවල් දෙකක් යා කරන තවත් එක් ඉදිකිරීමක් ගැන කතාවක්..
ඒ ඩෙන්මාර්කය සහ ජර්මනිය අතරයි..
මේ වන විට ඩෙන්මාර්කය සහ ජර්මනිය යා කරමින් උමං මාර්ගයක් ඉදිකිරිමට ආරම්භ කර තිබෙනවා..
බෝල්ටික් මුහුදු පතුල යටින් ඉදිවන එය කිලෝ මීටර් 18කින් යුක්ත වෙනවා.. එසේම එය මංතීරු දෙකකින්ද සමන්විතයි..
මේ උමං මාර්ගය සඳහා යුරෝ බිලියන 7.4 ඇස්තමේන්තු කර ඇති අතර ඒ සඳහා යුරෝපා කොමිසමෙන් බිලියන 1.3 ක් ලබා තිබෙනවා..
