ලෝකය දවසින් දවස අලුත් වෙනවා.. ඒ එක්කම නව සොයාගැනීම් ගැන අහන්නට දකින්නට ලැබෙනවා.. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්..
මිනිසුන් මීට පෙර දැක නොමැති නව වර්ණයක් සොයාගෙන ඇති බව අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා...
ඕලෝ (OLO) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයා ගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේස්ර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාහි විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණක් මතයි...
මෙය වර්ණ අන්ධතාව සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගත හැකි සොයාගැනීමක් බව එම විද්‍යාඥ මතයයි...