එය ඔහුගේ සිව්වන ගගන මෙහෙයුමයි... ඊටත් වඩා විශේෂත්වයක් ඒ මෙහෙයුම අවසානයේ සිදුවෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..
ලොව වයස්ගතම ගගනගාමීයා සිය 70 වන ජන්ම දිනය යෙදෙන අද පෘථිවිය වෙත පැමිණ තිබෙනවා...
ඩෑන් පෙටිට් නැමැති ඇමරිකානුවෙකු වන ඔහු අභ්‍යවකාශයේ දින 590 ක් ගත කර තිබෙනවා..
1955 වසරේ උපත ලැබූ පෙටිට් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කර ඇති අතර, පෘථිවිය වටා 3,500 කට වැඩි වතාවක් කක්ෂගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ...