වසර 16කට පසු දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලක්වැසි ජනතාවට මේ වන විට අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව මේ වනවිට දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් "සිරි දළදා වන්දනාව"ට පැමිණෙමින් සිටිනවා.
ඒ අතර ඡායාරූපයක් අතැතිව දළදා වන්දනාවට පැමිණී පුද්ගලයෙකුගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මේ එම ඡායාරූපයයි....