Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
19
දියවැඩියාව, පිළිකාව සුවකරන අනෝදා කොළ වලින් සාදන තේ...

- දියවැඩියාව, පිළිකාව සුවකරන අනෝදා කොළ වලින් සාදන තේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

135 Views
දියවැඩියාව සහ පිළිකාව සුවකරන තේ පානයක් තියෙනවා කියල කිව්වොත් ඔයාල විශ්වාස කරනවද?


මේ විස්මිත තේ පානය හදන්නේ අනෝදා පත්‍ර වලින්. අනෝදා තේ පානය ගැන කීමට පෙර අපි මුලින් බලමු මොනාද මේ අනෝදා කියන්නේ කියල. අනෝදා ගැන නොදන්නා කෙනෙක් නම් ඉන්න බැහැ.

ගුයබානෝ යන නාමය නුහුරු නුහුරු නුපුරුදු නාමයකි. අනෝදා ශාඛය ගුයබානෝ නමින් හඳුන්වයි. අනෝදා යනු ඖෂධයකි. අප දන්නා පරිදි අනෝදා ගෙඩිය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාඛයේ පත්‍රයද තේ වැනි බිම නිෂ්පාදනය සඳහා යොදා ගනී. අනෝදා ශාඛ පත්‍රයෙන් නිපදවන තේ පානය දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් හා උෂ්ණාධික රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි.

අනෝදා ශාකය මල්හටගන්නා පළල් පත්‍ර දරන සදාහරිත ශාකයකි. නිවර්තන කළාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිපික් කළාපයේ ඇතැම් ප්‍රෙද්ශවලට ආවේණික ශාකයකි.

එම ශාකයේ සියඑ කොටස් ඒ ඒ රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්ට සමීප ඖෂධයක්වීම විශේෂ ලක්ෂණයකි.

ආර්ථික බෝගයක් ලෙස වගා කෙරෙන කටු අනෝදා ශාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පලතුරකි. ඵලයේ මධ්‍යස්ථය සුදු පැහැති මදුඑවලින් සමන්විත වන අතර කඑ පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුඑවලින් සමන්විත කොටස මිහිරි පානයක් ලෙස මෙන්ම රසකාරකයක් (Flavoring agent)ලෙස භාවිතා කරයි.

ශ්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය.

වර්ථමානයේ වාර්තාවන ඉතා ප්‍රදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා 10000 ගුණයකින් ප්‍රභල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර නිරෝගී ෙසෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.

කාබෝහයිඩ්‍රේට, පෘක්ටෝස්, විටමින් C, විටමින් B1 මෙන්ම විටමින් B2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය ‘annonacin’ලෙස හදුනා ගෙන ඇත. මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත්‍රික පණුවන්ට හා ක්ෂුද‍්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක්‍රියා කෙරේ. එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය
– පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද
– මාරාන්තික ආසාදන වලක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද
– ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද
– දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද
– පාචනය හා උණ වලක්වන ප්‍රතිකාරකයක් ලෙසද

කටු අනෝදා බීජ වල සාරය
– අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද

කටු අනෝදා පත්‍ර වල සාරය
– අතන්ද‍්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප්‍රතිකාරකයක් ලෙසද වැදගත් වන බව අනාවරණය වී ඇත.
තවද ඝර්භනී මවිවරුන් මෙම ඖෂධ ගැනීමේදී වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසු බවද විශේෂයෙන් සදහන් කලයුතුවේ.

දැන් අපි බලමු අනෝදා තේ පානය සකසා ගන්නා අන්දම
ගුබයාණෝ තේ සකස්කිරීමට අවශ්‍ය ද‍රව්‍ය
– පිරිසිදු ජලය ලීටර් 1 යි
– අනෝදා පත්‍ර 40 යි

සකසාගන්නා ආකාරය
භාජනයකට දමා ජලය හොඳින් රත්කරගන්න. රත් වූ ජලයට අනෝදා පත්‍ර දමා මඳ ගින්නේ විනාඩි විස්සක් පමණ තම්බා ගන්න.සාමාන්‍ය තේ පැහැයට ආ පසු නිවෙන්නට තබන්න. පැය 7-8 ක් පමණ ශීතකරණයේ තබා පානයට ගන්න.

සැලකිය යුතුයි – ස්වභාවික පත්‍රවලට වඩා සුලගේ වේලන ලද මේරූ පත්‍ර භාවිත කරන්න. හිරු එළියේ හෝ උඳුනේ දමා පත්‍ර වෙලීමෙන් වලකින්න.

ආහාර ගැනීමට පෙර මේ තනා ගත් තේ පානය කරන්න. දවසට තුන් වරක් බැගින් මාසයක් තේ භාවිතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැක. විශේෂයෙන් හිස් බඩ මේ තේ පානය කිරීමෙන් අඩංගු ඖෂධ ඉක්මනින් ශරීරයට අවශෝෂණය වෙයි.

සාදාගත් තේ පානය දින 30 කට සෑහෙන අතර මසක් ගතවීමෙන් පසු භාවිතා නොකරන්න. එහි අඩංගු ගුණය සහ ස්වභාවිකත්වය ඒ මගින් විනාශ වී යයි. සතියට දින පහක් තේ පානය කරන්න.
උපුටාගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top