අද උදෑසන වාර්තා වුණු තවත් භූ කම්පනයක් ගැනයි මේ කියන්න යන්නේ..
තවත් ප්‍රබල භූ කම්පනයක් අද උදෑසන ටජිකිස්තානයේ හටගෙන තිබුණා..
එහි ප්‍රබලත්වය දැක්වුණේ , රික්ටර් මාපකයේ 5.9ක් ලෙසයි..
මෙය කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් හටගත් භූ කම්පන තත්ත්වයක් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ..