Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
24
මුහුණේ සම රැලි වැටිලා... වයසට වඩා වයසක පෙනුමයි?

- මුහුණේ සම රැලි වැටිලා... වයසට වඩා වයසක පෙනුමයි?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
අපේ ලෝකේ කොච්චර දියුණු උනත් අපිට තාම මේ වයසට යන එකනම් නවත්ත ගන්න විදියක් ලැබිල නෑ.

අපේ හිසකෙස් සුදුවීම, හිසකෙස් ගැලවී යාම සහ අනවශ්‍ය රැළි වැනි ඇතැම් සලකුණු අපි වයසට යාමත් සමගම ඇති වෙනවා. 

මේවා අපේ පෙනුමට අරගෙන එන්නේ අවලස්සනක්. වයසට යනව කියන එක අපි කටාත් නවත්තන්න බැරි දෙයක් උනාට මේ වයසට යාම නිසා ඇති වෙන විවිධ සලකුණු නම් අපිට නවත්ත ගැනීමට හැකියාව තිබෙනවා.

ඔබට මේ සදහා බොහෝ වියදම් කරන්නවත් බොහෝ වෙහෙස මහන්සි වෙන්නවත් දෙයක් නෑ. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම පමණයි ඔබට කරන්න තියෙන්නේ ඒ වගේම හොද ගුණදායී ආහාර ඔබ ලබා ගත යුතුයි.

අද අපි ඔයාලට අරගෙන ආවේ මේ සදහා ඔබට උපකාරී වන අපූරු බීම වර්ග 6ක් පිලිබදව. ඔබේ පෙනුම ගැන බොහෝ සිතන ඔබට නම් මෙය ඇත්තෙන්ම අපූරු ලිපියක් වනවා නොඅනුමානයි.

01.කෝපි
 
අපි ගොඩ දෙනෙක් හිතන් හිටියේ මේ කෝපි කියන්නේ එතරම් හොද පානයක් නෙමේ කියලනෙ. ඒත් අපි කෝපි ගැන සිතන් හිටපු බොහෝ දේවල් බොරු කියල නව පර්යේෂණවලින් ඔප්පු වෙලා තිබෙනවා. ශරීරයේ නිදන්ගත ඉදිමුම සහ දැවිල්ලෙන් අපව ආරක්ෂා කිරීමට කැෆේන් වලට හැකි බව සොයාගෙන තිබෙනවා. මේ විතරක් නෙමේ සමේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමටත් මීට පුළුවන්. දිනකට කෝපි කෝප්පයක් පානය කරන අය මෙලනෝමා නොවන සමේ පිළිකා ඇතිවීමේ අවදානම 10% කින් පමණ අඩු කර ගෙන ඇති බව පිළිකා වැළැක්වීම හා සම්බන්ධ යුරෝපීය ජර්නලයක පළ වී තිබූ අධ්‍යයනයකින් හෙළි වෙලා තිබෙනවා.

02 යෝගට් හා පළතුරු මිශ්‍ර ස්මූති
 
කෙසෙල් සහ ස්ට්‍රෝබෙරි වැනි පලතුරු යෝගට් වලට එක් කර මෙම රසවත් වගේම වයස්ගත වීම ප්‍රමාද කරන මැජික් පානය සකස් කර ගැනීමට ඔබට හැකියාව පවතිනවා. ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඉදුණු කෙසෙල් වලහ හැකියාව තිබෙනවා. මීට හේතුව ඉදුණු කෙසෙල්වල කාබෝහයඩ්‍රේට් විශේෂයක් වන පෙක්ටීන් බහුලව අන්තග්ර්ගත වීම. පෙක්ටීන් අත්‍යවශ්‍ය වෙනවා වයසට යෑමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට හානිකර විෂ ශරීරයෙන් ඉවත් කිරිම සදහා. ඔයාගේ සමට අතිරේක දීප්තිමත් බවක් ලබා ගැනීමට බෙරි ආහාරයට ගැනීමෙන් පුළුවන් මීට හේතුව තමා බෙරි යනු විටමින් C වලින් පොහොසත් ප්‍රභවයක් වීම.

03 වයින්

අක්මාවට දැඩි ලෙස හානි සිදු වෙන්න පුළුවන් අධික ලෙස වයින් පානය කිරීම වගේම අධික ලෙස මත්පැන් පානය කිරීමෙන්. ඒ විතරක් නෙමේ ඔයාගේ පෙණුම තවත් වයසින් වැඩි කර පෙන්වීමට මීට හැකියාව පවතිනවා. ඉදිමුම සහ දැවිල්ල අඩු කර ගැනීමට වගේම වයසට යාමත් සමඟ ඇති වන රෝග අඩු කර ගැනීමටත් මෙය ඔබට භාවිතා කරන්න පුළුවන්. මේ සදහා ඔබ කල යුත්තේ මෙය මධ්‍යස්ථව පානය කිරීමයි. ඩිමෙන්ශියාව සහ ඇල්සයිමර් රෝග අවම කර ගැනීමටත් මෙය ඔබට උපකාරී වනවා.කාන්තාවන් සඳහා දිනකට වීදුරුවක් සහ පිරිමින් සඳහා 2 ක් හොදටම ප්‍රමාණවත්. ඒ වගේම ඔබ මතක තබා ගන්න ඕන ඔබ භාවිතා කරන්න ඕන රතු වයින්. මීට හේතුව එහි ප්‍රයෝජනවත් “රෙස්වෙටරෝල්” අන්තර්ගත වීම.

04 ජලය
 
ජලය 65% ක් පමණ අවශ්‍ය වෙනවා වැඩිහිටි මිනිස් සිරුරකට. විවිධ අවයවවල නිසි ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් වෙනවා ඔබේ ශරීරය සජලීව තබා ගැනීම. සම වියළී රැළි වැටී වයස්ගත වීම සිදු වෙනවා ඔබ සජලීව නොසිටින විට. අපගේ සම අපේ ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය නිසා එය ලස්සනට තබා ගැනීමට උත්සහ කරන්න. ශරීරයේ ඇති හානිකර විෂ ද්‍රව්‍ය පිටතට ගැනීමටත් නැවුම් හා තරුණ පෙනුමක් ලබා ගැනීමටත් පානීය ජලය තරම් වටිනා බෙහෙතක් නම් නැතුව ඇති.

05 හරිත තේ

වයස්ගත විම වළක්වන ප්‍රතිඔක්සිකාරකයක් හ‍රිත තේ වල අන්තර්ගත වෙනවා. සෛල ප්‍රමාණය වැඩි කිරීමෙන් රැළි ඇතිවීම වළක්වා ගැනීමට මේ නිසා මේ තුළින් හැකියාව ලැබෙනවා. ඔයාගේ සමට නැවුම් බවක් ලබා ගැනීමට ෆේස් මාස්ක් එකක් නිර්මාණය කර ගැනීමට ඔබට පුළුවන් හරිත තේ කුඩු පෙරන ලද සුදු තේ සමඟ මිශ්‍ර කිරීමෙන්. නිතිපතා හරිත හා කළු තේ පානය කරන පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු බව විවිධ අධ්‍යයනවලින්ද සොයා ගෙන ඇත.

06 බීට්රූට්

ස්වභාවිකවම සෞඛ්‍ය සම්පන්න නයිට්‍රේට් බීට් රූට් වල අන්තර්ගත වෙනවා. බීට් රූට් මොළයේ ඉදිරිපස පෙදෙසට රුධිර ප්‍රවාහය ඉහළ නංවන අතරම එමඟින් ඩිමෙන්ශියාව හා වයසට යෑමේ අවදානම ද අඩු කරන බව 2011 දී සම-සමාලෝචනය කරන ලද නයිට්‍රික් ඔක්සයිඩ් සඟරාවක පළ කරන ලද අධ්‍යයනයකට අනුව ඔප්පු වී තිබේ. මීට සමේ ඇති වන රැළි වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත. මීට හේතුව බීට්රූට් වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරයෙන් නිදහස් කරන radical වලින් ශරීරය ආරක්ෂා කිරීමයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top