මේ කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්..
කොළඹ නුවර පාරේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේ අද (22) බිහිසුණු බස් අනතුරක් සිදුව තිබෙනවා...
ඒ ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්...
අනතුරෙන් පුද්ගලයින් 30ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ...