හුඟාක් සතුටින් ආපු ට්‍රිප් එකක් අවසානයේ ඉවර වුණු හැටි තමයි මේ කියන්න හදන්නේ...
බෝඹුරු ඇල්ල ආසන්නයේදී ඊයේ (19) වෑන් රථයක් පෙරලීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කළුතර සිට බෝඹුරු ඇල්ල නැරඹීම සදහා පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක්.
අනතුර සිදුවන අවස්ථාවේ එහි 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.