මේ කියන්න යන්නේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..
දිනෙන් දින ඉහළ යන රන්මිල ගැන අදත් අහන්න ලැබුණේ මෙන්න මෙහෙම කතාවක්...
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 905,568.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 31,950.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 29,290.00ක් සහ රුපියල් 27,960.00ක් ලෙසයි සඳහන් වූයේ...