කිරි පිටි මිල වැඩිවීමත් එක්ක ඉදිරියේදී කිරිතේ කෝප්පයක මිල කොහොම සටහන් වේවිද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
ඒ අනුව අප්‍රේල් මස 01 වැනිදා සිට කිරිපිටි මිළ ඉහළ යන බැවින් එදින සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ යනු ඇතියි..
සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවා..
ඔහු වැඩිදුරටත් පැවසුවේ,ආනයනික කිරිපිට මිල ඉහළ යෑමත් සමග කිරි තේ එකක මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන බවයි..