Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
19
කවදාවත් මේ ආහාර නම් ෆ්‍රිජ් එකේ තියන්න එපා...

- කවදාවත් මේ ආහාර නම් ෆ්‍රිජ් එකේ තියන්න එපා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
අපේ සමහර  උදවිය නම් පොළට ගිහින් අරගෙන එන ගොඩක් දේවල් කල් තියා ගන්නෙ ශීතකරණයේ  තියලා.
 ඉතින් මෙහෙම ශීතකරණයේ තියාගෙන සති ගණන් සමහර එළවළු, පළතුරු ජාති ආහාරයට ගන්න එක නම් ඔයාලගෙ ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නෑ.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට උරුමකම් කියන්න නම්  අපි හොඳ ආහාර පුරුදු වලට හුරු වෙන්න ඕන. ඒත් සමහර අය නම් අද හදන කෑම පහුවදාටත් ශීතකරණයේ තියලා  ආහාරයට ගන්නවා ඒකත් ඒ තරම් හොඳමදියි.

 එහෙනම් බලන්න ඔයත් මේ ජාති ශීතකරණයේ තියලා ආහාරයට ගන්නවද කියලා.
  • අල වර්ග
    බීට්, අල, බතල, ඉන්නල මෙන්න මේ වගේ අල වර්ග ඔයත් පොලෙන් අරන් ඇවිත් වැඩි හොඳට කියලා ශීතකරණයේ දමනවාද ?  එහෙනම් ඔන්න ආයේ කවදාවත් මේ වගේ පොලවෙන් ගන්න අල වර්ග නම් ශීතකරණයේ තියන්න එපා. ඔබ දන්නවද පොළව තුල හැදෙන මේ වගේ අල ජාති වලට ඉක්මනින්ම ජලය උරා ගන්නවා. ඒ මගින් එම අල ක්ෂුද්‍රජීවීන්ගේ වාසස්ථානයක් වෙන්න පුළුවන්.අනික අල තුලට එහෙම වතුර උරා ගත්තම  ඒවා ඇතුලතින් තැම්බෙන්න බලනවා. එහෙම වුනාම ඒවා ආහාරයට නුසුදුසු වෙනවා. අන්න ඒ නිසා අල ජාති ශීතකරණයේ තියද්දි නම් ටිකක් හිතන්න වෙනවා. එහෙනම් ඔයා කවදාවත් මෙන්න මේ වගේ අල වර්ග නම් ශීතකරණයේ තියන්න එපා.
  • තක්කාලි
    ගොඩක් අය තක්කාලි නම් කල් තබා ගන්න ශීතකරණයේ අසුරනවා. ඒත් ඔයාලා දන්නවාද තක්කාලි කියන්නෙ ඇසිට් සහිත එළවළු, පළතුරු කියන මෙන්න මේ දෙකටම පොදුවේ ආහාරයට ගන්න පුළුවන් දෙයක්. නමුත් තක්කාලි වල තිබෙන වතුර සහිත ස්වභාවය වැඩි වෙලා තක්කාලි ගෙඩියෙහි උඩ සිවිය සහිත පට්ටය ඉක්මනින්ම තැම්බෙන්න ඉඩ තියෙනවා ශීතකරණය තුල ඇසුරුවොත් නම්. ඒ වගේම තක්කාලි ගෙඩියෙ තියෙන පෝෂ්‍ය නැති වී යන්න පුළුවන්. ඒ නිසා කවදාවත් තක්කාලි නම් ශීතකරණයේ අසුරන්න එපා .
  • ලීක්ස්ලූණු කොළ
    ලීක්ස් වගේම ලූණු කොළත් ඉක්මනින්ම ජලය උරා ගන්නා සුළු එළවළු වර්ග දෙකක්. ඉතින් මෙම ආහාර ජාති දෙකත් ශීතකරණයේ නම් තියන්න එපා. මොකද මේවා ඉක්මනින්ම වතුර උරා ගෙන තැම්බෙන්න පුළුවන් ජාතියෙ ආහාර වර්ග. ගුණ ඇතිව ආහාරයට ගන්න නම් ශීතකරණයේ නොදා පත්තර පි‍ටුවකින් ආවරණය කරලා එළවළු රාක්කයෙන් අසුරලා තියන්න.
  • මාළු මිරිස්
    මාළු මිරිස් කියන්නෙත් ඉක්මනින්ම ජලය උරා ගන්න සුළු ආහාර වර්ගයක් නිසා මාළු මිරිස් කරල් ඇතුලතින් ඉක්මනින්ම තැම්බෙන්න පුළුවන් එම නිසා කවදාවත් මාළු මිරිස් වගේ ඒවා නම් ශීතකරණයේ දාන්න එපා.
  • පතෝලවැටකොළු
    පතෝල වැටකොළු කියන්නෙත් ඉක්මනින්ම ජලය උරා ගන්න ආහාර වර්ග දෙකක්. මෙම ආහාර වර්ග ශීතකරණයේ දැමීමෙන් ඒවා දිය ගතියට හැරෙන්න පුළුවන්. එහෙම වුනොත් නම් මොන තරම් රසට ව්‍යාංජන පිසුවත් දිය රහ වෙන්න පුළුවන්. ඒ වගේම ඒවායේ තියෙන පෝෂ්‍ය ගුණයත් නැති වෙලා යන්න ඉඩ තියෙනවා.
  • කේක් වර්ග
    අපේ ගොඩක් දෙනෙක් කරන තව දෙයක් තමයි ගෙදරට ගේන කේක් ජාති වගේ ඒවා ශීතකරණයේ තියලා කවුරු හරි ගෙදරට ආවොත් ඒවා කපලා කන්න තියනවා. ඔබ දන්නවාද කේක් වලට බිත්තර, බේකින් පවුඩර් මිශ්‍ර කරන නිසා කේක් ශීතකරණයේ බහාලුවොත් ඒකට වතුර උරා ගන්න පුළුවන්.එහෙම උනොත් ඒවා ඉක්මනින්ම පුස් බැදෙනවා . එතකොට නම් කඩෙන් ගෙනත් කනවා වගේ නම් කේක් කන්න වෙන්නෙ නෑ වතුර උරා ගෙන පුස් රස වුන කුඩු හැලෙන කේක් තමයි අමුත්තන්ට පිළි ගන්වන්න වෙන්නෙත් ඔන්න.
ඉහත සඳහන් කර ආහාර ජාති වලට අමතරව  ලූණු ගෝවා ලීම කරල්කරවිල තුඹ වැනි ආහාර වර්ගද ශීතකරණයේ දැමීමෙන් වලකින්න. හොඳ මවක්, බිරිඳක් , ගෘහණියක් විදියට නිතරම තම පවුල වෙනුවෙන් හොඳම දේ දීමට ඔබත් වග බලා ගන්න.
උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top