වසරේ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන වශයෙන් 'හිරු ස්ටාර්' සම්මානයට පාත්‍ර වුණා.
වසරේ තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව ලෙසින් හිරු FM සම්මානයෙන් පිදුම් ලැබුවා.
වසරේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකාව වශයෙන් හිරු TV සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකාව ලෙසින් හිරු FM සම්මාන ලැබුවා.