සෑම සතියකම ඔබ මේ මිල ගණන් ගැන දැනගන්න බලාගෙන ඇති.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් කතාවක්..
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා..
ඒ අනුව මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් මෙසේය,
තිරිගු පිටි 155.00 - 178.00
සුදු සීනි 220.00 - 240.00
පරිප්පු 265.00 - 283.00
අර්තාපල් (ආනයනික) 150.00 - 175.00
බී ළූණු (ඉන්දියා) 150.00 – 190.00
බී ළූණු (පාකිස්ථාන) 110.00 - 120.00
රතු ළූණු (ආනයනික) 280.00 - 320.00
වියළි හාල්මැස්සන් (තායිලන්ත) 792.00 - 871.00
වියළි හාල්මැස්සන් (අනෙකුත්) 640.00 - 723.00
වියළි මිරිස් 640.00 - 720.00
බිත්තර ( සුදු ) - ඒකකයක් 26.00 - 32.00
බිත්තර ( දුඹුරු ) - ඒකකයක් 28.00 - 34.00
ටින්මාළු (දේශීය) - ටූනා - 425g 300.00 - 380.00
ටින්මාළු (දේශීය) - මැකරල් - 425g 310.00 - 420.00
ටින්මාළු (ආනයනික) - 425g 380.00 - 415.00
දේශීය කැකුළු සහල් - සුදු 210.00 - 220.00
දේශීය කැකුළු සහල් - රතු 210.00 - 220.00
දේශීය නාඩු සහල් - සුදු 220.00 - 230.00
ආනයනික කැකුළු සහල් 200.00 - 210.00
ආනයනික නාඩු සහල් 210.00 - 220.00
බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 800.00 - 990.00
සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400 g 950.00 - 1090.00