Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
18
දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන හිතාගන්නවත් බැරි වෙනස්කම් කිහිපයක්...

- දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන හිතාගන්නවත් බැරි වෙනස්කම් කිහිපයක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
 ස්වභාවික මෝර තෙල් කියන්නේ පුදුම වටින දෙයක්... 

හිතා ගන්නවත් බැරි තරම් ඔයාව නීරෝගෝ කරන්න පුළුවන් වටිනා තෙලක්... දන්නවද ?
ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන මේ මෝර තෙල් ගැන ඔයා මීට කළින් දන්නවා වුණත් මේ දේවල් සේරම ගැන අද හරියටම දැන ගමු.... මේ කියන්න හදන්නේ මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි...

01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි..

වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායක යි. විටමින් D වලින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරනවා. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වෙනවා. ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.

02. දියවැඩියාව ඇති වීම පාලනය කරයි..

මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරන්න omega 3 සංගටකය වැදගත් වෙනවා. මෝර තෙල් මගින් පළමු වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරනවා.

03.හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි...

හෘදයාබාධ ඇති වීම අවම කිරීම සදහා මෝර තෙල්වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. එ වගේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛයට ගුණදායකය.

04. ව්‍යායාමයකින් තොරව ඔයාගේ ශරීරයේ බර හා මහත අඩු කර ගැනීමට මෝර තෙල් උපයෝගි වෙනවා...

05. නිරෝගී පෙනුමක් ලබා දෙනවා...

මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් වීමෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. සමේ විනාශ වුනු සෛල වලට සම ඇතුලින්ම ප්‍රතිකාර කරනවා. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් ලෙස මෝර තෙල් භාවිතයට ගත හැකියි.

06. පියයුරු පිළිකා මර්දනය කරයි...

මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. කාන්තාවට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල් නම් කරනන් පුළුවන්. තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් යෝග්‍යයි. පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෝර තෙල් ඇති බව සොයාගෙන තියෙනවා.

07. අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි...

වර්තමානයේ දරුවන්ට බහුලව ඇති වන රෝග තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 වලට අමතරව A, D සහ E යන විටමින් වලින් පිරිපුන් ස්වභාවික මෝර තෙල් කරල් අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට උපකාර වෙනවා . ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මගින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබා දෙනවා....

උපුටාගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top