කලකට පස්සේ කිරිපිටි මිලට මොකක් වේවිද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..
මෙරට බොහෝ දෙනා කිරිපිටි මිල පරිභෝජනය කරනවා..
ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7කින් ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා..
ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100ක් වෙනවා...