නිරූපණ ශිල්පිනියක මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක වූ 'අකුෂ්ලා සෙල්ලය්යා' මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 67 වැනි වියේ පසු වූණා.
'අකුෂ්ලා', කලකට පෙර 'සුර-දූතියෝ'(රොබින් ප්‍රනාන්දු), 'රෑ-මනමාලි'(ගාමිණී ෆොන්සේකා), 'බාඳුරා මල්' ආදී චිත්‍රපටවල සිය රංගන කුසලතාවය පෙන්වූවා ය..
එමෙන්ම, Slave of the Cannibal God(1978) සහ Tarzan the Ape Man(1981), වැනි චිත්‍රපට රැසකට ද රංගනයෙන් ද දායක වූවාය.
එමෙනම් තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඇය ජාත්‍යන්තර මට්ටමේ නිළියක සේම නිරූපිකාවද වෙනවා.