දේශබන්දු තෙන්නකෝන් මේ දිනවල පුවත් මවන චරිතයක් කිව්වොත් නිවැරදියි...
මේ කියන්න හදන්නේ ඔහු ගැන හැමෝම බලා සිටි පුවතක්...
තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු රිට් පෙත්සම අද (17)
විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
එහිදී අභියාචනාධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නියෝග කෙරුණේ රු. 150,000ක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙසයි.