රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දී ඇති රුපියල් 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අද (15) දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.