මේ කියන්න යන්නේ තවත් අබිරහසක් ඉතුරු කළ කතාවක් ගැන ඇසෙන ආරංචියක්..
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර අද (15) උදෑසන ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා..
මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්..
අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවටයි වාර්තා වෙන්නේ..