පාසල් දරු දැරියන්ට ලබාදුන් මේ වවුචරපත්වල කාලසීමාව දීර්ඝ කිරීමක් ගැනයි මේ ඇසෙන්නේ..
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත්වල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා..
ඒ අනුව 2025.03.15 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වංලගු කාලය 2025.03.31 දින දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවටයි වාර්තා වෙන්නේ..