මේ කියන්න හදන්නේ සතුටු හිතෙන පුවතක්...
ප්‍රතිලාභී පවුල් 1,732,263 ක් සඳහා වන මාර්තු මස අස්වැසුම දීමනා, අද (12) ඔවුන්ගේ ගිණුම් වලින් ලබා ගත හැකි බව සුභ සාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනු ලබනවා.
ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.6 ක මුදලක් බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩල සඳහන් කළේ.