2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වැනිදා සිට ආරම්භ වන අතර එය මාර්තු 26 වැනිදායින් අවසන් වනු ඇති.