මේ කියන්න යන්නේ ආචාර්යවරුන් විසින් සිදුකළ විශේෂ නිවේදනයක් ගැන ඇසෙන කතාවක්..
මේ නිසා ඉදිරියේදී විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දැමීමට සිදුවේවිද..? ඒ ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන ගමන් මේ ඇසෙන්නේ වෙනස් විදිහක කතාවක්..
මෙවර අයවැය යෝජනා මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කිසිදු ප්‍රතිලාභයක් හිමි නොමැති බැවින් අයවැය සම්මත වීමට පෙර ඊට සංශෝධන එක් කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසනවා.
කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සාමාජික මහාචාර්ය අනුර කුමාර උතුමන්ගේ මේ බව කියා සිටියා..