ගොඩක් දෙනෙක් මේ ගැන විශේෂ අවදානයක් යොමු කරනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්...
මෙම වසරේදී පූර්ණ චන්ද්‍රග්‍රහණ 02ක් සහ සූර්යග්‍රහණ 02ක් සිදුවන බව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා...
එහි සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න කියා සිටියේ, එම පූර්ණ චන්ද්‍රග්‍රහණ දෙක මේ මස 13, 14 දිනවල සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවන බවයි...
කෙසේ වෙතත්, සැප්තැම්බර් 21 වනදා සිදුවන පූර්ණ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියා...