Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
“අපේ ගමේ” CHOGM මල් වෙඩි !!!

- “අපේ ගමේ” CHOGM මල් වෙඩි !!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,786 Views

පොදු රාජ්‍ය මණ්ඩලයීයරාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ‘‘අපේ ගම සහ රිෆ්ලෙක්ෂන් ඔෆ්ශ්‍රී ලංකා” ජාත්‍යන්තර ප්‍රදර්ශන අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ‘‘අපේ ගම “ නම් මෙමප්‍රදර්ශනාත්මක ගම්මානය ඉදිකර ඇත්තේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේයි. මෙම උත්සවය අලංකාර කරමින් දර්ශනීය මල්වෙඩි සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරුණා. මෙම මල්වෙඩි සංදර්ශනය විනාඩි 20කට ආසන්න කාලයක් අඛණ්ඩව ඉදිරිපත් කෙරුණා. සිත් ඇදගන්නා සුළු විවිධ රටා රාශියක් මවමින් දියවන්නා අහස් කුස තුල මෙතෙක් නොවූ විරූ දසුනක් විදහා දැක්වූ මෙම සංදර්ශනයෙන් මුළු කොළොම් තොටම ගිගුම් දුන්නා.....

මේ එහි දර්ශනයි....



මේ විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් මෙන්ම කොළඹ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී   අර් . දුමින්ද සිල්වා මහතාද එක් වුණා.
පුරාණ ගම්මානයකින් හා ශිල්ප ගම්මානයකින් යුතු අපේ ගම ප්‍රදර්ශන භූමිය නිර්මාණයකර ඇත්තේ ශ්‍රී ලංකාවේ අතීත ජන ජීවිතය හා වෘත්තීයයන් නිරූපණය වන අයුරින්.
මීට අමතරව මෙම භුමියේ සත්ත්වෝද්‍යානයක් ඉදිකර ඇත්තේ සංචාරකයන්ගේ ආකර්ශනය වඩාත් යොමු කර ගැනීමේ අරමුණින්.
මේඅතර, ජනකලා කේන්ද්‍ර භූමියට යාබදව සංවිධානය කර තිබෙන  ‘‘රිෆ්ලෙක්ෂන් ඔෆ්ශ්‍රී ලංකා“ ජාත්‍යන්තර, වෙළද, සංචාරක හා ආයෝජන ප්‍රදර්ශනය ද අද පස්වරුවේජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වුණා.
ලොව ප්‍රකට දෙස් විදෙස් ආයෝජකයන්, ආනයන හා අපනයනකරුවන් රැසක් ප්‍රදර්ශනය සදහා එක්ව සිටිනවා.
ප්‍රදර්ශන කුටි 850කින් සමන්විත මෙම භූමිය විදේශීය ප්‍රදර්ශන කුටි 200කින් ද සමන්විතයි.
මෙය අද සිට ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය සංවිධානය කරන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයයි.

එහි වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top