මේ කියන්න යන්නේ අධිවේගී මාර්ගයේ ගමනට බාධා කළ තවත් කතාවක් ගැනයි..
අද සවස 3.45 ට පමණ දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොඩංගොඩ පිවිසුම අතර මාර්ගයේ විශාල දුමාරයක් දැකගන්න ලැබුණා...
ඊට යාබද ඉඩමක අපද්‍රව්‍ය ගිනිතැබිමකින් මෙලෙස මාර්ගය දුමාරයෙන් වැසී ගිය බවයි වාර්තා වෙන්නේ..
ඉන් අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොඩංගොඩ පිවිසුම අතර මාර්ග වාහන ගමනාගමනය ට දැඩි බදා ඇතිවුණා..
