මේ කියන්න යන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩුවක් ගැන කතාවක්..
පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා...
එම අමාත්‍යාංශය සඳහන් කළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි...
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත හා සියලු සුදුසුකම් සහිත පුද්ගලයින්ට ඒ සදහා අයදුම් කළ හැකි බවයි දැනගන්න ලැබෙන්නේ..
කෙසේ වෙතත්, ලබන මස 3 වැනිදාට එම තනතුරු සඳහා අයදුම් කළ හැකි බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා..