කාලගුණය සමහර වෙලාවට අපි නොහිතන ලෙස වෙනස් වෙනවා... මේ දවස්වල පරිසරයේ උණුසුම දරාගන්න අමාරුයි නේද?
ඉතින්
පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ, අලුයම් කාලයේ පවතින සීත කාලගුණ තත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර පසුගිය දින කිහිපය තුළදී නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින පතිත වී තිබූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.