මේ කියන්න යන්නේ ඔබ බොහෝ දෙනෙක් දැනගන්න බලාගෙන ඉන්න විදුලි කප්පාදුව ගැන ඇසුණ අලුත්ම ආරංචියක් ගැනයි..
හෙට විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
නමුත් අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව අද දින විදුලි කප්පාදු කාලසටහනට පහතින්.