අදත් හෝරා කිහිපයකට විදුලි සැපයුම කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා..
ඒ අනුව, විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා..
එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) වෙබ් අඩවියෙන් විදුලි කප්පාදුවේ වේලාවන් සහ කලාප දැනගැනීමේ හැකියාව පවතිනවා...
එසේ නොමැතිනම්, අදාළ පාරිභෝගික ගිණුම් අංකය සමඟ කෙටි පණිවිඩයක් 1987 ක්ෂණික ඇමතුම් අංකයට යැවීමෙන්ද ඒ බව දැනගත හැකියි..
මේ අනූව www.ceb.lk වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි බවයි එම මණ්ඩලය පවසන්නේ..