රාජ්‍ය නායකයෙක් ප්‍රසිද්ධියේම HIV පරීක්ෂණයට පෙනී සිට තිබෙනවා... මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රසිද්ධියේ HIV පරීක්ෂණයක් සඳහා පෙනී සිට තිබෙනවා.
ඒ, එරට තුළ ජාතික HIV නිවාරණය වෙනුවෙන් පරීක්ෂණ සතියක් ප්‍රකාශයට පත්කර ඇති පසුබිමකයි.
ප්‍රසිද්ධියේ HIV පරීක්ෂණයක් සඳහා මුහුණ දුන් පළමු බටහිර නායකයා ලෙස ද අගමැති ස්ටාමර් පත්වනවා.
නවතම තොරතුරු අනුව එක්සත් රාජධානිය පුරා 113,500ක HIV ආසාදිතයින් පිරිසක් සිටින අතර ඉන් 5,200කට ආසන්න පිරිසක් තමන් ආසාදිත බව නොදන්නා බව ද සඳහන්.
