Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
06
අරගලය කාලේ ආණ්ඩුවේ ලොක්කෝ ගහපු ගැහිලි ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්..

- අරගලය කාලේ ආණ්ඩුවේ ලොක්කෝ ගහපු ගැහිලි ගැන අද පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ කතාවක්.. මතකද අරගල සමය..

මේ කතාව අන්න ඒ කාලයට දිව යනවා.. 

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලඥයින් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමට කටයුතු කළා..

ස්වභාවික ආපදාවක් වුවද පූර්ණ දේපළ හානි සඳහා ලබා දිය හැකි උපරිම වන්දි මුදල ලක්ෂ 25ක් බවත්, එය ලබා ගැනීමට ද ඇතැම් අවස්ථාවන්හි අසීරු බවත්, අමාත්‍යවරයා පැවසුවා..

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළා,

''මෙන්න බලන්න ඒ දේපළ හානිය පාවිච්චි කරලා බලය අතේ තියෙන අය. හැන්ද අතේ තියෙන අය කොහොමද මේ වන්දි අරගෙන තියෙන්නේ කියලා මම නමින් නම කියවන්නම්..

කපිල නුවන් අතුකෝරල - රුපියල් 504,000
විමලවීර දිසානායක - රුපියල් 550,000
ගීතා කුමාරසිංහ - රුපියල් 972,000
ජනක තිස්ස කුට්ටිආරච්චි - රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර - රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී. දොලවත්ත - රුපියල් ලක්ෂ 23
ප්‍රියංකර ජයරත්න - රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ - රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ - රුපියල් 2,814,800
විමල් වීරවංශ - රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන - රුපියල් 3,334,000
අකිල එල්ලාවල - රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ - රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි - රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත - රුපියල් 7,295,000
සමන්ප්‍රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2
ජනක බණ්ඩාර තෙන්නකෝන් - රුපියල් ලක්ෂ 105.5
රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල - රුපියල් ලක්ෂ 137.8
සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3
ෂෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1
ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5
මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223
දොස්තර රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281
දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288
කනක හේරත් - රුපියල් ලක්ෂ 292
ඩී. බී. හේරත් - රුපියල් ලක්ෂ 321
ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327
ඩබ්ලිව්. ඩී. වීරසිංහ - රුපියල් ලක්ෂ 372
ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391
එස්. එම්. චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438
සනත් නිශාන්ත - රුපියල් ලක්ෂ 427
සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509
අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552
සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559
ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561
කෝකිලා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587
මොහාන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601
නිමල් ලන්සා - රුපියල් ලක්ෂ 692
අලි සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709
ගාමිණී ලොකුගේ - රුපියල් ලක්ෂ 749
ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934
කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959

පහුගිය අරගල සමයේ තමන්ගේ දේපළවලට හානි සිදු වුණා කියලා රජයෙන් ගත්ත වන්දි. මේ හතළිස් තුන්දෙනා විතරක් අරගෙන තියෙනවා, එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක්. කෝටි එකසිය විසි දෙකයි දශම හතරයි එකයි. ඉතින් මෙන්න මෙහෙම තමයි බලය පාවිච්චි කරලා මේ අය මේ වන්දි මුදල් ලබා ගත්ත ආකාරය..

ගොවියෙකුට වගාවන් හානියක් වුණොත්, ගංවතුරට ගේ අහුවෙන කෑල්ලක් කැඩිලා ගියොත්, වන්දියක් ගන්න කොච්චර අමාරුද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින්. නමුත් මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා මේ ගත්ත වන්දි ප්‍රමාණය. මේක තමයි අපේ රටේ තිබුණු දේශපාලනය.''
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top