මේ කියන්න යන්නේ වෙළඳපොලේ රන්මිල්ක ගැන ඇසුණු කතාවක්..
පසුගිය දිනට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිල අදත් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 854,392.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,140.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 27,630.00ක් සහ රුපියල් 26,380.00ක් ලෙසයි සඳහන් වූයේ...