මේ කියන්න යන්නේ තවත් භයානක ප්‍රවණතාවක් ගැන ඇසෙන කතාවක්..
අද සමාජයේ කාන්තා පාර්ශ්වය ගැන විවිධ කතා ඇසෙද්දී මේ කියන්න යන්නේ තවත් අන්න ඒ වගේ එක් කාරණයක් ගැනයි..
පිරිමි පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වර්තමානයේ කාන්තා පාර්ශ්වයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව, විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා..
මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොදුරු වීමේ වැඩ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ..
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ..
එහිදී ඔහු මෙසේද පැවසුවා..