ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ආදරණීය, දක්ෂ කලාකරුවන් දෙ පලක් තමයි එඩ්වඩ් ජයකොඩි සහ ඔහුගේ ආදරණීය බිරිද චරිතා ප්‍රියදර්ශනී.
මේ සොදුරු කලා යුවලගේ ජිවිතේ සොදුරු දිවි සැරියේ 34 වෙනි විවාහ සංවත්සරය පසුගිය දා යෙදී තිබුණා.
ඔහුන් දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් නුවරදී මේ විදියට කැමරා කාචයට හසුකරගෙන තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිලිපී සැන් ඩයස්...