අස්වැසුව ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා.
ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී.
එහිදී රටේ තිබුණු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වයකට පත්ව ඇති බවයි විදේශ කටයුතු, රැකියා හා සංචාරක අමාත්‍යය විජිත හේරත් සදහන් කළේ.