ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගැන කතා වෙද්දීම ඔබටත් මතක් වෙන්නේ ඉන්ධන මිලේ සිදුවෙන වෙනස ගැන නේ..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ගොස් තිබෙනවා..
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78.29ක් ලෙසයි...
අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74. 28 ක් ලෙස සටහන් වෙනවා..