පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිල අදත් විශාල ලෙස ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 829,069.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 29,250.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,820.00ක් සහ රුපියල් 25,600.00ක් ලෙසයි සඳහන් වූයේ...