කතාබහට ලක්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ගැන අද නැවත වරක් පාර්ලිමේන්තුවේ කතා වුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
2024 වර්ශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා...
ඇය මේ බව සඳහන් කළේ අද (23) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්...